Share Facebook Twitter LinkedIn Pinterest Email මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් මියයාම සම්බන්ධයෙන් එහි සේවකයන් දෙදෙනෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පවසන්නේ, ඔවුන් දෙදෙනා සෞඛ්‍ය සහායකයන් දෙදෙනෙකු බවය.