Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»දිමුත්ගෙන් ඉල්ලීමක්
    Political

    දිමුත්ගෙන් ඉල්ලීමක්

    By LFNJuly 21, 2023No Comments1 Min Read174 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තමන්ට මෙම ටෙස්ට් තරගාවලියෙන් පසුව නායකත්වයෙන් සමුගැනීමට අවශ්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව දැනුවත් කළ බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පවසයි.

    පාකිස්තානයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිමුත් කරුණාරත්න මේ බව පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න.

    “මම සමුගැනීම ගැන ඉල්ලීම කරාට පස්සේ නැවතත් තේරීම් කමිටුව මට කතාකරලා කිව්වා තව පොඩ්ඩක් ඇදගෙන යන්න කියලා. නමුත් මම ඒත් කියලා තියෙන්නේ මේ තරගාවලියෙන් පස්සේ නැවතත් ඒක සලකලා බලන්න කියලා. මොකද මම කැමතියි ගොඩක් වෙලාවට පිතිකරුවෙක් විදියට සම්පූර්ණ අවධානය දීලා මගේ ඉතිරි කාලය කණ්ඩායම වෙනුවෙන් දායකත්වය ලබාදෙන්න. මම දකිනවා ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ඉන්නවා. මේ තැනට සුදුසු මේ තැන ගන්න පුළුවන් දැන් හොඳ තැනකට ඇවිල්ලා තියෙන ක්‍රීඩකයෝ. මට තනියෙන් ඒක තීරණය කරන්න බෑ තේරීම් කමිටුවත් එක්ක තමයි මම ගොඩාක් වෙලාවට කතාකරලා තීරණය කරන්නේ. මේ වෙලාවේත් මම කියලා තියෙනවා මේ ටෙස්ට් තරගාවලියෙන් පස්සේ, ආයෙමත් අපිට තියෙන්නේ ලබන අවුරුද්දේ පෙබරවාරිවල. ඉතින් ඒ වෙද්දී මාස ගානක් තියෙනවා. කණ්ඩායමට තව නායකයෙක් හදාගන්න. සමහරවිට එයාලා කැමති වුණොත් නව නායකත්වයකට මම කැමැත්තෙන් භාරදීලා පිතිකරුවෙක් විදියට ක්‍රීඩා කරන්න කැමතියි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියලේ කඩාවැටීම ගැන එජාපය රජයෙන් ප්‍රශ්න කරයි

    May 21, 2026

    ජනපති සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් අතර හමුවක්

    May 18, 2026

    රණවිරු ස්මාරකය අසලට ගිය විමල්ට කරදරයක්

    May 18, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.