Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දරුවන් සිව්දෙනෙකුගේ ජීවිත අනුනවයෙන් බේරෙයි
    Featured

    දරුවන් සිව්දෙනෙකුගේ ජීවිත අනුනවයෙන් බේරෙයි

    By LFNJuly 18, 2023No Comments1 Min Read215 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නිලාවේලි ගෝපාලපුරම් ප්‍රදේශයෙන් මුහුදට බැස සිටි පාසල් සිසුන් සිව්දෙනෙක් රළ පහරකට හසුවී ගසාගෙන යමින් සිටිය දී නිරුපද්‍රිතව බේරාගැනීමට සමත්ව තිබේ.

    පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් එම දරුවන්ව බේරාගෙන ඇති අතර ඔවුන් වව්නියාව නෙළුම්කුලම ප්‍රදේශයේ සිට සංචාරයක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි පිරිසකි.

    එලෙස බේරාගෙන ඇත්තේ අවුරුදු 12,10,14 සහ 9 යන වයස්වල පසුවන පාසල් සිසුන් සිව්දෙනෙකි.

    පොලිස් ජීවිතාරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ නිලධාරීන් විසින් එම දරුවන්ව නිරුපද්‍රිතව බේරාගෙන ඇතැයි වාර්තා වේ.

    පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් තිදෙනෙක් මුහුදු වෙරළේ රාජකාරියේ නිරතව සිටිය දී දරුවන් රළ පහරට හසුවී ගසාගෙන යන අයුරු දැක වහාම මුහුදට පැන ඔවුන්ව බේරාගැනීමට සමත්ව ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,620 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 202606 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.