Close Menu
Lanka Focus News
    What's Hot

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සීතල බණ්ඩාරවෙල සලිත කරවමින් පාසල් දැරියකට සිදුවූ දේ
    Featured

    සීතල බණ්ඩාරවෙල සලිත කරවමින් පාසල් දැරියකට සිදුවූ දේ

    By LFNJuly 14, 2023No Comments1 Min Read271 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අවුරුදු 10 ක් වයසැති දැරියක් පාසල් යන අතරතුර පැහැරගැනීමට ගත් උත්සාහයක් ව්‍යර්ථවීමේ පුවතක් බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

    බණ්ඩාරවෙල මකුල්ඇල්ල, වනසිරිගම ප්‍රදේශයේ පදිංචි දැරියක් අද උදෑසන 6.50 පමණ පාසල් යෑම සඳහා නිවසින් පිටව ගොස් තිබේ.

    අවුරුදු 10 ක් වයසැති ඇය ඉගෙනුම ලබන්නේ මකුල්ඇල්ල විද්‍යාලයේ 6 වන වසරේය.

    දැරිය පවසන අන්දමට පාසලට යන මග ඇති වන සංරක්ෂණයට අයත් ටර්පන්ටයින් රක්ෂිතයක් තුළ ඇති මාර්ගයේ මෙම දැරිය වෙනදා මෙන් පාසලට යමින් සිට තිබේ.

    දැරිය වැඩිදුරටත් පවසා ඇත්තේ එලෙස ගමන් ගන්නා විට ත්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු ඇයව ඔසවා ත්‍රී රෝද රථයට දමා ගෙන ගිය බවය.

    පැහැරගැනීමට ලක් වූ දැරිය පොලීසියට පවසා ඇත්තේ අදාළ පුද්ගලයින් දෙදෙනා ත්‍රී රෝද රථයට දමා ගැනීමෙන් පසු තමන්ට බීමට යමක් දුන් බවය.

    නමුත් ඒවා තිත්ත රසයෙන් තිබු බැවින් කටේ රඳවාගෙන පසුව පිටතට විසි කර පසුව ත්‍රි රෝද රථයෙන් පැන ගොස් තිබේ.

    පසුව ත්‍රී රෝද රථයෙන් පැන ගිය අදාළ දැරිය පාසලට ගොස් පංති කාමරය තුළ හඬමින් සිටියදී පංතිභාර ගුරුවරිය විසින් විමසා තිබේ.

    අනතුරුව විදුහල්පතිනිය විසින් ගුරුවරියක් සමග අදාළ දැරිය බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුළත් කර තිබේ.

    පොලීසිය පැවසුවේ මේ වනවිට සිද්ධිය පිළිබඳ පරීක්ෂණ බණ්ඩාරවෙල පොලිස් කාන්තා කාර්යාංශය මගින් සිදුකරන බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 202601 Views

    පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි…

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.