Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දුම්රිය ආරක්ෂා කරන්න හමුදාව මදි
    Featured

    දුම්රිය ආරක්ෂා කරන්න හමුදාව මදි

    By LFNJuly 12, 2023No Comments1 Min Read160 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දුම්රිය ආරක්ෂක හමුදාවේ ආරක්ෂක නිලධාරී පුරප්පාඩු 300 ක් පමණ නොපිරවීම නිසා එම ආරක්ෂක අංශයේ වැඩ කටයුතු අඩාල වී ඇතැයි දුම්රිය ආරක්ෂක හමුදා ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

    දුම්රිය ආරක්ෂක හමුදාවේ පවතින මෙම ආරක්ෂක නිලධාරී පුරප්පාඩු පිරවීමට මුදල් අමාත්‍යංශයේ චක්‍රලේඛයක් හරස් වී ඇති බවත් දැනගන්නට තිබේ.

    රාජකාරි කටයුතුවල අවශ්‍යතාවය අනුව 719 දෙනෙකු පමණ සිටිය යුතු දුම්රිය ආරක්ෂක හමුදාවේ දැනට සිටින්නේ ආරක්ෂක නිලධාරීන්. 402 ක් පමණ බවත් මේ වසරේ ඉන් නිලධාරීන් 34 දෙනකු ද ලබන වසරේ නිලධාරීන් 47 දෙනකු ද විශ්‍රාම යාමට නියමිත බව දැන ගැනීමට තිබේ.

    දැනට වසර දෙකකට පමණ පෙර දුම්රිය ආරක්ෂක අංශයට නිලධාරීන් බදවා ගැනීම සඳහා තරඟ විභාගයක් පවත්වා ඉන් සමත් වූ 178 දෙනකු සම්මුඛ පරීක්ෂණයක් මගින් ද තෝරා ගෙන ඔවුන් ට පත්වීම් ලිපි පවා නිකුත් කර ඇති බවත් එහෙත් ඔවුන් මෙතෙක් දුම්රිය ආරක්ෂක හමුදාවට බදවා ගෙන නැතැයි ද වාර්තා වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 202603 Views

    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති…

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.