Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»වෙළෙඳපොල භාණ්ඩ මිල ක්ෂණිකව ඉහළ ගිහින්
    Hot News

    වෙළෙඳපොල භාණ්ඩ මිල ක්ෂණිකව ඉහළ ගිහින්

    By LFNJune 17, 2023No Comments1 Min Read218 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගතවූ දින කිහිපය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණයවීමත් සමඟ වෙළෙඳපොලේ භාණ්ඩ මිල ගණන් ක්ෂණිකව ඉහළ ගොස් ඇති අයුරු නිරීක්ෂණය වෙයි.

    තොග වෙළෙඳුන් පවසන්නේ භාණ්ඩ ආනයනකරුවන් මිල ගණන් ඉහළ නැංවීම හේතුවෙන් මෙලෙස භාණ්ඩ මිල ගණන් ඉහළ ගොස් ඇති බවය.

    අල, ලුණු සහ පරිප්පු ආදී ද්‍රව්‍යවල තොග මිල ගණන් මෙලෙස ඉහළ නංවා ඇති බව වාර්තා වෙයි.

    ඒ පිළිබඳ සොයා බැලීමට අප පිටකොටුව හතරවන හරස් වීදිය තොග වෙළෙඳපොලවල් වෙත ගියේය.

    එහිදී වෙළෙඳුන් පවසා සිටියේ, පරිප්පු රුපියල් 30කින් වැඩි වන බවය.

    මේ අතර ජනතාව පවසන්නේ, ඩොලරය වැඩිවීම හේතුවෙන් ලොකු ලූනු මිලද වැඩි කර ඇති බවය.

    එමෙන්ම ඩොලරයේ මිල අඩුවන අවස්ථාවන්වලදී භාණ්ඩවල මිල අඩු නොවන බවත් ඩොලරය වැඩි වන අවස්ථාවන්වලදී පසුදාම භාණ්ඩ මිල ඉහළ දමන බවටත් ජනතාව චෝදනා කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ කාන්තා නිරුවත් මළසිරුරක් සොයාගනී

    May 21, 2026

    ඉබෝලා වසංගතය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.