Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Gossip»ඩිස්නි සේවක කප්පාදුවක්
    Gossip

    ඩිස්නි සේවක කප්පාදුවක්

    By LFNJune 5, 2023No Comments1 Min Read134 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වෝල්ට් ඩිස්නි “Walt Disney” චිත්‍රපට නිෂ්පාදන ආයතනයේ Pixar Animation Studios හි සේවය කරමින් සිට ප්‍රධාන පෙළේ විධායක නිලධාරීන් දෙදෙනෙකු ඇතුළුව සේවකයින් 75 දෙනෙකු සේවාවෙන් ඉවත් කිරීමට එම ආයතනය තීරණය කර තිබේ.

    විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ “Lightyear” නැමැති චිත්‍රපටයෙන් බලාපොරොත්තු වූ බොක්ස් ඔෆිස් වාර්තා සිහිනය බොඳව යාමත් සමග මෙම සේවක කප්පාදුව සිදුකර ඇති බවය.

    මෙලෙස ඉවත් කර ඇත්තේ “Lightyear” චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා සහ එහි නිෂ්පාදකවරයාය ඇතුළු 75 දෙනෙකුය.

    Angus MacLane නැමැති අධ්‍යක්ෂකවරයා “Walt Disney” චිත්‍රපට ආයතනය විසින් නිර්මාණය කළ “Toy Story 4” සහ “Coco” යන චිත්‍රපට සඳහා ද දායකත්වය ලබා දුන් අතර වසර 26ක් පුරා එම ආයතනයේ සේවය කළ නිලධාරියෙකු බව සඳහන් වෙයි.

    Galyn Susman නැමැති නිෂ්පාදකවරයා ද “Toy Story” චිත්‍රපටයේ සිටම එම කතා මාලාවේ කටයුතු කර ඇති අතර ඔහු 1995 සිට මෙම ආයතනයේ සේවය කර තිබේ.

    කෙසේ වෙතත් මීට පෙර දිනයකදී Walt Disney ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා වන බොබ් අයිගර් (Bob Iger) පවසා ඇත්තේ ආයතනයේ පිරිවැය ඩොලර් බිලියන 5.5ක් කප්පාදු කිරීමට අවශ්‍ය වන බැවින් ඒ සඳහා සේවකයින් 7,000ක් ඉවත් කිරීමට සිදුවන බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2026 Miss Aura International තරගාවලියෙන් ශ්‍රී ලංකාවට කිරුළක්

    May 25, 2026

    ලොව ප්‍රථම පැය 24 පුරා පුවත් නාලිකාව බිහිකළ CNN නිර්මාතෘ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වෙයි

    May 7, 2026

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු විජේ පෙරමුණට

    May 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026010 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.