Share Facebook Twitter LinkedIn Pinterest Email අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (17) තවදුරටත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඩොලරයේ ගැනුම් මිල රුපියල් 302.42ක් ලෙසද විකිණුම් මිල රුපියල් 316.18ක් ලෙසද සඳහන් විය.