Share Facebook Twitter LinkedIn Pinterest Email අමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල සහ විකිණුම් මිල අදත් වෙනස් වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ අමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල රුපියල් 305.43ක් බවත් එහි විකිණුම් මිල රුපියල් 318.79ක් බවත් ය.