Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි

    June 13, 2026

    දරුවා වඩාගෙන පාරේ ගිය පියෙකු බස් රථයක ගැටී මරුට

    June 13, 2026

    ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

    June 12, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොළඹට බැටරි හුවමාරු මධ්‍යස්ථානයක්
    Featured

    කොළඹට බැටරි හුවමාරු මධ්‍යස්ථානයක්

    By LFNApril 21, 2023No Comments1 Min Read144 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විද්‍යුත් යතුරුපැදි බැටරි හුවමාරු කිරීම සඳහා මධ්‍යස්ථාන දෙකක් ස්ථාපනය කර එය පවත්වාගෙන යාම සඳහා USAID ආයතනයේ මෙරට බලශක්ති වැඩසටහන සහ Sling Mobility ආයතනය අතර ගිවිසුමකට අත්සන් තබා තිබේ.

    අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.

    ඒ අනුව මෙම ව්‍යාපෘතිය හරහා කොළඹ නගරයේ ඉදිකෙරෙන අදාළ මධ්‍යස්ථාන මගින් විද්‍යුත් යතුරුපැදි හිමියන් සතු ආරෝපණය බැසගිය පැරණි බැටරිය ආරෝපණය වනතුරු දිගු වේලාවක් රැඳී සිටීමකින් තොරව ආරෝපිත නව බැටරියක් ලබා ගැනීමට අවස්ථාව හිමිවනු ඇති.

    තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසන්නේ එහි නියමු ව්‍යාපෘතිය යටතේ ඊ යතුරුපැදි ධාවකයින් 20 දෙනෙකුටද අවස්ථාව හිමිවන අතර මෙමගින් රටපුරා විද්‍යුත් බැටරි ආරෝපණ මධ්‍යස්ථාන ව්‍යාප්ත කිරීමට සහායක් ලැබෙනු ඇති බවය.

    එම අවස්ථාවේදී USAID මෙහෙයුම් අධ්‍යක්ෂ Gabriel Grau රෝ වැඩිදුරටත් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ඊ තාක්‍ෂණයේ දියුණුව උදෙසා කැපවීමෙන් සහාය දෙන බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දරුවා වඩාගෙන පාරේ ගිය පියෙකු බස් රථයක ගැටී මරුට

    June 13, 2026

    ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

    June 12, 2026

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,399 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,605 Views
    Don't Miss

    ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි

    June 13, 2026013 Views

    ‘ඉස්ලාමාබාද් සාම සංදේශය’ අත්සන් කිරීම හෙට (14) දිනයේදී සිදු නොවන බව ඉරානය පවසයි. එරට විදේශ…

    දරුවා වඩාගෙන පාරේ ගිය පියෙකු බස් රථයක ගැටී මරුට

    June 13, 2026

    ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

    June 12, 2026

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.