Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»එයා අගවිනිසුරු නෙමෙයි නේ…-මෛත්‍රී
    Political

    එයා අගවිනිසුරු නෙමෙයි නේ…-මෛත්‍රී

    By LFNApril 19, 2023No Comments2 Mins Read281 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ඇත්තේ අධිකරණයට හෝ අගවිනිසුරුට මිස කාදිනල් හිමියන්ට නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (19) පෙරවරුවේ මහනුවරට පැමිණ ඓතිහාසික ශ්‍රී දළදා මාළිගය වැඳ පුදා ගත්තේය.

    එම අවස්ථාවට එම මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    හිටපු ජනාධිපතිවරයා එහිදි පැමිණ සිටි ජනතාව සමග ද සුහඳ පිළිසඳරක නිරත වුණි.

    මාධ්‍ය වෙත අදහස් දැක්වු හිටපු ජනපතිවරයා,

    ප්‍රශ්නය – ඔබතුමා මැතිවරණයට ඉදිරිපත් වෙනවා කියනවා ?

    “ඕවා ඉතින් කවදා වෙයිද දන්නේ නෑ. හුළඟේ යන දේවල් නේ. අපි දන්නේ නෑ මැතිවරණයක් කවදාද තියෙන්නේ, මොන මැතිවරණ ද තියෙන්නේ ? විශේෂයෙන් ජනාධිපතිතුමා සහ මැතිවරණ කොමිසම තමා ඒවා තීරණය කරන්නේ. ඒ අනුව අපි හැඩගැහෙන්නේ. එතකල් අපේ රට වෙනුවෙන් සහ ජනතාව වෙනුවෙන් පොදු ජනතා ව්‍යාපාරය මහජනයා වෙනුවෙන් පෙනී සිටිමින් ඒ කටයුතු කරගෙන යනවා ඉදිරියට.”

    ප්‍රශ්නය – රජයට සම්බන්ධ බොහෝ පිරිසක් කියනවා විපක්ෂයේ විශාල කණ්ඩායමක් එනවා කියලා එජයේ දෑත් ශක්තිමත් කරන්න.

    “ඒවා මේ ඔයාලමනේ කියන්නේ. බලමු ඉස්සරහට වෙන්නේ මොකද්ද කියලා.”

    ප්‍රශ්නය – සර් දැන් ඔබතුමාගේ දඩ මුදල ගෙවන්න ලෑස්ති වෙලා ද ඉන්නේ ?

    “ඒක ඉතින් ඉස්සරහට බලමු. අධිකරණය කියන දේ අපි කරන්න එපැයි. ඒවට ගරු කරන්න එපැයි.”

    ප්‍රශ්නය – කාදිනල්තුමා ඊයෙත් කිව්වා ගෙව්වේ නැත්නම් අනිවාර්යයෙන් දැඩි නීතිමය පියවර ගත යුතුයි කියලා.

    “එයා අගවිනිසුරු නෙමෙයි නේ. ඒවා තීන්දු කරන්නේ අධිකරණය නේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202606 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.