Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්

    June 8, 2026

    දිස්ත්‍රික්ක 14ක ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ඉහළට

    June 7, 2026

    බීමත් රියදුරෙකු කාන්තාවන් දෙදෙනෙකුට මරු කැඳවයි

    June 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මැයි මාසයේ දී පාරිභෝගිකයින්ට ලැබෙන සහනය
    Featured

    මැයි මාසයේ දී පාරිභෝගිකයින්ට ලැබෙන සහනය

    By LFNApril 17, 2023No Comments1 Min Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මැයි මස පළමුවන දින සිට පාලන මිලට අඩුවෙන් පාරිභෝගිකයින්ට බිත්තර ලබාදීමට කටයුතු කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

    කෙසේවෙතත් එදින තෙක් පාලන මිලට බිත්තර අලෙවි කිරීම දුෂ්කර බව එහි සභාපති සරත් රත්නායක මහතා පැවසුවේය.

    “අපි මිල බැස්සුවට ඉල්ලුම නිසා වෙළෙඳ මහත්තුරු ඇවිල්ලා රුපියල් 46 – 47ට මේ බිත්තරය අරන් යනවා. ඒක අපට නවත්වන්න බෑ. අපි පාරිභෝගික අධිකාරියට කියන්නේ අපිට පහුගිය ටිකේම දඩ ගැහුවා. ඒ වුණත් පාරිභෝගික අධිකාරියට තාම බැරිවුණා නිත්‍යානුකූලව බිත්තරයක් පාලන මිලෙන් පහළට ගන්න. හේතුව ඉල්ලුම හා සැපයුමට තියෙන හිඟතාවය නිසා. මම හිතන්නේ මාස 8ක් විතර මේ ගොවියට පාරිභෝගික අධිකාරිය සෑහෙන හිරිහැරයක් කළා. මම පාරිභෝගික අධිකාරියට හා ඇමතිතුමාට කියන්නේ මේ නිෂ්පාදනය කරන ගොවියෝ ගෙනල්ලා වෙළෙන්ඳොත් ගෙනල්ලා මේ දවස් 7 – 8 පනහෙන් මෙහා බිත්තරයක් පාරිභෝගිකයාට යන ක්‍රමවේදයකට අපි සාකච්ඡාවට කැමතියි. මැයි 1 වනදා වෙනකල් පාරිභෝගිකයාට බිත්තරය 50න් මෙහා විකුණන්න අවසරය දෙන්න. කිසිම ප්‍රශ්නයක් නෑ. මැයි 1 දායින් පස්සේ අපි පාලන මිලෙන් පහළට බිත්තරයක් යන්න ඉඩ සලසනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිස්ත්‍රික්ක 14ක ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ඉහළට

    June 7, 2026

    බීමත් රියදුරෙකු කාන්තාවන් දෙදෙනෙකුට මරු කැඳවයි

    June 7, 2026

    සෙනෙහසේ කැදැල්ල ගැන ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයෙන් හෙළිදරව්වක්

    June 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,395 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,603 Views
    Don't Miss

    පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්

    June 8, 202605 Views

    පිලිපීනයේ මින්දනාවෝ දූපත් ආසන්නයේ රික්ටර් මාපක 7.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හට ගෙන තිබේ. මේ…

    දිස්ත්‍රික්ක 14ක ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ඉහළට

    June 7, 2026

    බීමත් රියදුරෙකු කාන්තාවන් දෙදෙනෙකුට මරු කැඳවයි

    June 7, 2026

    සෙනෙහසේ කැදැල්ල ගැන ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයෙන් හෙළිදරව්වක්

    June 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.