Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මෝල්ටා මුහුදු තීරයේදී සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 11ක් ජීවිතක්ෂයට

    June 8, 2026

    පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්

    June 8, 2026

    දිස්ත්‍රික්ක 14ක ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ඉහළට

    June 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වාහන ආනයනය ගැන රජයේ අලුත්ම තීරණය මෙන්න
    Featured

    වාහන ආනයනය ගැන රජයේ අලුත්ම තීරණය මෙන්න

    By LFNMarch 29, 2023No Comments1 Min Read186 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉදිරියේදී අවසර හිමිවන සෑම අවස්ථාවකම මෙරටට විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනය කිරීමට රජය තීන්දුවක් ගෙන ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

    කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා,

    “විදෙස් ශ්‍රමිකයින් දිරිගැන්වීම සඳහා ඔවුන් මෙරට එවන විදේශ විනිමය ප්‍රමාණය අනුව විදුලි මෝටර් රථ ගෙන්වීමේ පහසුකම සැපයීමට රජය තීරණය කළා. අලුත් කැබිනට් මණ්ඩලය අලුත් විදියට හිතන කැබිනට් එකක්. කැබිනට් මණ්ඩලය සම්පූර්ණයෙන්ම මේකට සහයෝගය දුන්නා. සමහර මැති ඇමතිවරු යෝජනා ඉදිරිපත් කළා මේකට හයිබ්‍රිඩ් මෝටර් රථ එකතු කරන්න සහ පෙට්‍රල් මෝටර් රථ ආනයනය කිරීම සඳහා අවස්ථාව දෙන්න. රජයේ යම් තීන්දුවක් තියෙනවා ඉදිරියේදී අපි පුනර්ජනනීය බලශක්තිය කරා යා යුතුයි. විද්‍යුත් වාහන කරා යා යුතුයි කියලා. ඒක නිසා මේ යෝජනාව ඉදිරිපත් කළා. මෙතැනින් ඉදිරියට මේ රටට රජයක් විදියට තීන්දුවක ඉන්නවා පුළුවන් හැම අවස්ථාවකදීම විද්‍යුත් වාහන පමණක් ආනයනය කරන්න අවසර දෙන්න. අනාගතයේදී රජයට ගෙන්වන වාහන සියල්ල විද්‍යුත් වාහන පමණයි කියන තීන්දුවත් අරගෙන ඉවරයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිස්ත්‍රික්ක 14ක ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ඉහළට

    June 7, 2026

    බීමත් රියදුරෙකු කාන්තාවන් දෙදෙනෙකුට මරු කැඳවයි

    June 7, 2026

    සෙනෙහසේ කැදැල්ල ගැන ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයෙන් හෙළිදරව්වක්

    June 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,395 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,603 Views
    Don't Miss

    මෝල්ටා මුහුදු තීරයේදී සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 11ක් ජීවිතක්ෂයට

    June 8, 202604 Views

    මෝල්ටාවට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී නීතිවිරෝධී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළී යාමෙන් අවම වශයෙන් පුද්ගලයන් 11…

    පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්

    June 8, 2026

    දිස්ත්‍රික්ක 14ක ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ඉහළට

    June 7, 2026

    බීමත් රියදුරෙකු කාන්තාවන් දෙදෙනෙකුට මරු කැඳවයි

    June 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.