Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රාථමික අධ්‍යාපනයට සිදුවූ දේ ඇමති කියයි
    Featured

    ප්‍රාථමික අධ්‍යාපනයට සිදුවූ දේ ඇමති කියයි

    By LFNMarch 26, 2023No Comments1 Min Read204 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පසුගිය සමයේ නුපුහුණු සංවර්ධන නිලධාරීන් 22,000ක් පාසල්වල ඉගැන්වීමේ කටයුතු සඳහා සම්බන්ධ කරගැනීම හරහා ප්‍රාථමික අධ්‍යාපනයට විශාල බලපෑමක් එල්ලවී ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

    කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, තමා අධ්‍යාපන අමාත්‍ය ධුරයේ සිටින තෙක් කිසිදු පාසලක් ජාතික පාසලක් බවට පත්නොකරන බවය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා,

    “ජාතික පාසල් 1,000ක් හදන්න උත්සාහ කළා. ජාතික පාසල් 499යි – ගුරුවරු 35,000යි. 14,000ක් ජාතික පාසල් ගුරු මාරු ඉල්ලුවා. ප්‍රධාන පාසල් 20ක පමණ ගුරුවරු විරුද්ධ වුණා. ජනාධිපතිතුමාට කියලා මාරු මණ්ඩලය විසුරුවා. මම මැදිහත් වෙලා එය විසඳා ගත්තා. ජාතික පාසල් 499ක ගුරුවරු 35,000ක් එක්ක මේ වැඩේ කරන්න බැරුව පාසල් 1,000ක් පවරගත්තා නම් ගුරුවරු ලක්ෂයක්. ජාතික පාසල් සඳහා ලබාදෙන්න වෙනවා.”

    “සංවර්ධන නිලධාරීන් අරගෙන 22,000 ඇරියා කිසිදු තෝරා ගැනීමක් නැතුව.. විෂය ගැලපීමක් නැතුව දැම්මා.. පාසලට පුහුණු වෙන්න කියලා. වැඩිහරියක් දැම්මේ ප්‍රථමික. හරි.. ප්‍රථමිකයේ උගන්නන් පුළුවන්ද?. අධ්‍යාපන මනෝ විද්‍යාව ඇතුළු විෂයන් 32ක් උගන්නවා විද්‍යාපීඨ.. ඉතින් ඒ පුහුණුව මේ අයට තිබුණද ? උපාධිධාරියෙකුට පුළුවන්ද පළමු වසරේ දරුවෙක්ට උගන්වන්න. අසාර්ථක අධ්‍යාපනයට කවුද වගකියන්න ඕනේ. මම ඇමතිනම් ඒ අවස්ථාවේ කීයටවත් යවන්නේ නැහැ. පුහුණුවක් නැතිව ඒ අය.

    “චීනෙන් රෙදි 70% ක් ලැබුණු නිසා යන්තම් ගොඩ ගියා. නැත්නම් අපේ රෙදි ගැලවෙන්නේ”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියලේ කඩාවැටීම ගැන එජාපය රජයෙන් ප්‍රශ්න කරයි

    May 21, 2026

    ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

    May 21, 2026

    මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.