Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මැතිවරණය කල් යෑමෙන් පීඩාවට පත්වූ රාජ්‍ය සේවකයින්ට සහනයක් දෙන්න – මෛත්‍රී ගෙන් ජනපතිට ලිපියක්
    Featured

    මැතිවරණය කල් යෑමෙන් පීඩාවට පත්වූ රාජ්‍ය සේවකයින්ට සහනයක් දෙන්න – මෛත්‍රී ගෙන් ජනපතිට ලිපියක්

    By LFNMarch 22, 2023No Comments1 Min Read154 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත්වී ඇති රාජ්‍ය සේවක අපේක්ෂකයින්ගේ වැටුප් ලබාදීමට සුදුසු නීතිමය පියවරක් ගන්නා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ, ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින්.

    මැතිවරණය කල්යාම හරහා වැටුප් නොගෙවීම හේතුවෙන් එම රාජ්‍ය සේවක අපේක්ෂකයින්ට තම ජීවිකාව ගෙනයාම සඳහා නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි හිටපු ජනාධිපතිවරයා සිය ලිපියෙන් පෙන්වා දෙන්නේ.

    මීට පෙරද මෙවැනි මැතිවරණවලදී නීතිමය හා ප්‍රායෝගික ගැටලුවලට මුහුණදුන් අවස්ථාවේදී රාජ්‍ය සේවක අපේක්ෂකයින්ගේ වැටුප් සහ රාජකාරි කටයුතු ආවරණය කිරීම සම්බන්ධයෙන් වැදගත් තීරණ ගෙන තිබෙනවා.

    මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවක අපේක්ෂකයින් මුහුණදෙන අර්බුදකාරී තත්ත්වයට රජය ලබාදෙන පිළිතුර කුමක්ද යන්න පිළිබඳව තමන් අපේක්ෂාවෙන් සිටින බවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යැවූ ලිපියේ වැඩිදුරටත් දැක්වෙනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියලේ කඩාවැටීම ගැන එජාපය රජයෙන් ප්‍රශ්න කරයි

    May 21, 2026

    ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

    May 21, 2026

    මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 202603 Views

    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති…

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.