Share Facebook Twitter LinkedIn Pinterest Email ඇෆ්ගනිස්ථානයේ හින්දුකුෂ් කලාපයේ මැග්නිටියුඩ් ඒකක 6.5ක භූමිකම්පාවක් සිදුව ඇත. එම භූමිකම්පාවේ ප්‍රබලත්වය ඉන්දියාවේ නව දිල්ලි ඇතුළු ප්‍රදේශ රැසකට දැනී ඇති බවයි සඳහන් වන්නේ. භූමිකම්පාවෙන් සිදුව ඇති හානි පිලිබඳ මෙතෙක් නිල වශයෙන් සඳහනක් නොමැත.