Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනපති හිටගෙන ඉන්නෙ ලංකාවත් එක්කයි
    Featured

    ජනපති හිටගෙන ඉන්නෙ ලංකාවත් එක්කයි

    By LFNMarch 21, 2023No Comments1 Min Read184 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාත්‍යන්තරය කුමක් කීවත් කුමක් සිදුකළත් ශ්‍රී ලාංකික මහජනතාව ශ්‍රී ලංකාවත් සමඟ සිටගත යුතුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය.

    රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිටගෙන සිටින්නේ ලෝකයත් සමඟ නොවෙියැයිද එතුමා සෑම වෙලාවකම සිටගත්තේ ශ්‍රී ලංකාවත් සමඟ බව කී අබෙිවර්ධන මහතා එමෙන්ම විපක්ෂයත් සිට ගත යුත්තේ ලෝකයත් සමඟ නොව ශ්‍රී ලංකාවත් සමඟ යැයි වජිර අබෙිවර්ධන මහතා කීය.

    ආර්ථික, සමාජ සහ දේශපාලන වශයෙන් ඉතාමත් නරක තැනක තිබූ රට ඉතාමත් කෙටි කාලයකදී නැවතත් හොඳ තත්ත්වයකට පත්කර ගැනීමට හැකිවූයේ රට ගොඩගැනීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල නිසා බව ද අබේවර්ධන මහතා පැවසීය.

    පිටකෝට්ටෙි ජාතික සේවක සංගම් ශාලාවේ පැවැති එජාප කොට්ඨාශ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකදී වජිර අබේවර්ධන මහතා මෙි බව කීය.

    ජනපති ගෙන යන වැඩපිළිවෙල දරාගත නොහැකි පුද්ගලයින් ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඒ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට උතසාහ ගනිමින් සිටින බවද, එම වැඩපිළිවෙල ආරක්ෂා කර ලංකාව ලෝකය හමුවේ ඔසවා තැබීමට සමස්ථ ජනතාව ඉදිරියට පැමිණිය යුතුව තිබෙන බවද අබේවර්ධන මහතා අවධාරණය කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202606 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.