Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පතෝල න්‍යාය එපා
    Featured

    පතෝල න්‍යාය එපා

    By LFNMarch 19, 2023No Comments1 Min Read193 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පතෝල වගේ නොඉඳ තමන්ගේ වගකීම් ඉටු කරන්න ඉඩ නොදෙන අයට එරෙහිව අධිකරණයට යාම හෝ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මැදිහත් වීම කරන ලෙස ජාතික ජනබලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා මැතිවරන කොමිසමෙන් ඉල්ලා සිටියේය.

    තමන්ගේ වගකීම ඉටු කරන්න ඉඩ නොදිම ගැන අධිකරෙණයට නොයා, පොලිසියේ පැමිණිල්ලක් දාලා ඇඟ බේරා ගැනිමට කොමිසම කටයුතු කරන නිසා ආණ්ඩුවට තමන්ගේ අරමුණ ඉටු කරගන්න පහසු වී ඇතැයිද ඔහු පැවසීය.

    අද මධ්‍යම රාත‍්‍රියෙන් පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වෙනවා. ඒ නිසා වසරකින් කල්දමා තිබු පළාත් පාලන මැතිවරණය අදට කලින් පැවැත්විය යුතුව තිබුණා. නමුත් ජනාධිපති ප‍්‍රමුඛ ආණ්ඩුව එය කල්දැමීමට ගත හැකි උපරිම ක‍්‍රියාමාර්ග ගත්තා. අවසානයේ මැතිවණයට අවශ්‍ය මුදල් නොදී මගහැරියා. එයට එරෙහිව දුන් අධිකරණ තීන්දුවත් අද නොසලකා හරිමින් සිටිනවා. ඒ විතරක් නෙවෙයි අධිකරණ තින්දුව මගින් පාර්ලමේන්තු වරප‍්‍රසාද කඩ වුණා කියලා දොළවත්ත හා සේමසිංහ මන්ත‍්‍රීවරු වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් මතු කරලා නීතිය හෑල්ලූවට ලක් කරමින් සිටිනවා. මේක බරපතල තත්වයක්. අධිකරණ තීන්දුවෙන් කලේ පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලතල ශක්තිමත් කිරිමයි. ඒ බලය පැහැර ගන්න මුදල් ලේකම්වරයාට හෝ ඇමතිවරයාට හැකියාවක් නැහැ.

    ඔහු මේ බව පැවසූයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියලේ කඩාවැටීම ගැන එජාපය රජයෙන් ප්‍රශ්න කරයි

    May 21, 2026

    ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

    May 21, 2026

    මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.