Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මුජිබුර් ගොනු කළ පෙත්සම අඟහරුවාදා සලකාබැලේ
    Featured

    මුජිබුර් ගොනු කළ පෙත්සම අඟහරුවාදා සලකාබැලේ

    By LFNFebruary 24, 2023No Comments1 Min Read214 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මැතිවරණය පැවැත්වීමට අදාළව මුජිබුර් රහුමාන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන අඟහරුවාදා සලකාබැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

    මැතිවරණ කටයුතු සඳහා රාජ්‍ය නිලධාරීන් සිදුකරන බාධාකිරීම් නතර කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයෙන් කොළඹ මහනගර සභාවට පුරපති අපේක්ෂකයා ලෙස තරගවදින මුජිබුර් රහුමාන් එම පෙත්සම ගොනුකර තිබුණි.

    මේ අතර ඊයේ (23) මාධ්‍යට අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ කොළඹ පුරපති අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේ,

    “මේ ඡන්දය පවත්වන්න අවශ්‍ය සම්පත් ප්‍රමාණය ලබාදෙන්නේ නැති එක තමයි අපිට දැන් පේන්න තියෙන්නේ. වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව මේ රටේ ජනතාව පෙළගස්වන්න වෙනවා. අනිවාර්යයෙන්ම මේක මං හිතන්නේ අපිට පාරෙදි තමයි විසඳගන්න වෙන්නේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියලේ කඩාවැටීම ගැන එජාපය රජයෙන් ප්‍රශ්න කරයි

    May 21, 2026

    ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

    May 21, 2026

    මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 202603 Views

    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති…

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.