Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රාජ්‍ය නිලධාරීන්ට බිස්නස් ක්ලාස් ගුවන් ටිකට්පත් තහනම්
    Featured

    රාජ්‍ය නිලධාරීන්ට බිස්නස් ක්ලාස් ගුවන් ටිකට්පත් තහනම්

    By LFNFebruary 23, 2023No Comments1 Min Read213 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රාජකාරී විදේශ සංචාර සඳහා ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට රජයේ අරමුදල් භාවිත කරන අවස්ථාවේදී සියලුම රාජ්‍ය නිලධාරීන් පිරිමැසුම් පංතියේ හෙවත් ඉකොනොමි ක්ලාස් ගුවන් ටිකට්පත් පමණක් මිලදීගත යුතු බවට රජය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමය පරිදි එම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින්.

    කෙසේවෙතත් අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණ සභාපති සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ට එම නීතිය අදාළ වන්නේ නැහැ.

    සෙසු නිලධාරියෙකුට ව්‍යාපාරික පන්තියේ ගමන් කිරීමට අවශ්‍ය වන්නේ නම් පිරිමැසුම් පංතියේ ගුවන්ටිකට්පතක් මිලදී ගැනීමට යන මුදල සහ ව්‍යාපාරික පංතියේ ගුවන් ටිකට්පතක් මිලදී ගැනීමට යන මුදල අතර වූ වෙනස සිය පෞද්ගලික මුදලින් වැයකර ගමන් කළ හැකි බවයි එම චක්‍රලේඛයේ දැක්වෙන්නේ.

    එමෙන්ම යම් නිලධාරියෙකුට එම විධිවිධානවලට පරිභාහිරව සුවිශේෂී හේතුවක් මත රජයේ අරමුදල් භාවිත කර ව්‍යාපාරික පංතියේ ගමන් කිරීමට අවශ්‍ය නම් ඒ පිළිබඳ ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කර අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ අනුමැතිය ලබාගත යුතුයි.

    එම චක්‍රලේඛයේ සඳහන් විධිවිධාන මාර්තු පළමුවනදා සිට බලාත්මක වන බවද අග්‍රාමාත්‍ය ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන්.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.