Share Facebook Twitter LinkedIn Pinterest Email ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට වාර්ෂික උද්ධමනය පසුගිය ජනවාරි මාසයේදී 53.2% දක්වා පහළ ගොස් තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඒ බව පවසයි. එය ඉකුත් දෙසැම්බර් මාසයේ සටහන්වී තිබුණේ 59.2% ලෙසය.