Share Facebook Twitter LinkedIn Pinterest Email සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සේපාල් අමරසිංහ යළිත් වරක් රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව පෙබරවාරි මස 21 වනදා දක්වා යළිත් වරක් රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත.