Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඡන්දෙ ළං වෙනකොට ජනප්‍රිය තීරණ ගන්න පුළුවන් – ජනපති
    Featured

    ඡන්දෙ ළං වෙනකොට ජනප්‍රිය තීරණ ගන්න පුළුවන් – ජනපති

    By LFNFebruary 11, 2023No Comments1 Min Read216 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනප්‍රිය තීන්දු ගැනීමට සිදුවන්නේ මැතිවරණ කාලවලදී බැවින් දැන් එළඹ ඇත්තේ ජනප්‍රිය තීන්දු නොව, රට ගොඩනැගීම සඳහා අසීරු තීරණ ගන්නා කාලය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කොරියානු HYUNDAI මෝටර් රථයක් මෙරටදී පළමුවරට එකලස් කොට වෙළෙඳපොළට නිකුත් කිරීමේ අවස්ථාවට ඊයේ (10) එක්වෙමිනි.

    ශ්‍රී ලංකාව තුළ පළමුවරට එකලස් කරන ලද HYUNDAI GRAND i10 මෝටර් රථය වෙළෙඳපොළට හඳුන්වාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙලෙස සිදුකෙරුණි.

    ඉන් අනතුරුව අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ,

    “මට කිසිම සැකයක් නැහැ. තව මාස කිහිපයක් යනවිට මීට වඩා දියුණුවක් ඇති වෙනවා. ඒ අනුව එන වර්ෂය වෙනවිට වාහන ගන්න පාරිභෝගිකයින් බිහි වෙනවා. අලෙවියක් නැත්තම් ව්‍යාපාරිකයෙක් මුදල් ආයෝජනය කරන්නේ නැහැ.”

    “දේශපාලනඥයෙන් ජනප්‍රිය වෙනවා නම් ගන්න අකමැති තීරණ තිබෙනවා. නමුත් ඒ තීරණ දැන් අරගෙන තිබෙනවා. තව ටික කාලයක් තමයි මේ බර විඳින්න තියෙන්නේ.”

    “මේ අසීරු තීරණ ගත්තේ නැත්නම්.. අද අපි මේ තත්ත්වයේ ඉන්නේ නැහැ. ජනප්‍රිය තීරණ ගන්න තියෙන්නේ මැතිවරණයක් ළං වෙනකොට. දැන් තියෙන්නේ ඒ තීරණ නෙමෙයි. රට දියුණු කරන තීරණ අරගන්න.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.