Share Facebook Twitter LinkedIn Pinterest Email ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (07) පස්වරුවේ තුර්කි ජනාධිපති රිසෙප් ටයෙප් එර්ඩොගාන් සමග සාකච්ඡා කර තිබේ. එහිදී තුර්කියේ ඇතිවූ හදිසි තත්ත්වය සම්බන්ධයෙන් කනගාටුව පළකර ඇති ජනාධිපතිවරයා එරටට සහ එරට වැසියන්ට සහාය ලබාදීමට සූදානම් බව දන්වා තිබේ.
දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්August 6, 2026