Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඡන්දෙ තිව්වොත් රට නැවතත් අගාධයකට
    Featured

    ඡන්දෙ තිව්වොත් රට නැවතත් අගාධයකට

    By LFNFebruary 1, 2023No Comments1 Min Read159 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනතාවගේ බලාපොරොත්තු නැවත ඉහලට යන අවස්ථාවේදී පළාත් පාලන ආයතන සභිකයන් 8000කට වැටුප් ගෙවන තත්ත්වයක් විපක්ෂය අපේක්ෂා කරන්නේ නම්, එයින් රට නැවතත් ආර්ථික අගාධයකට ඇද වැටී සංචාරක කර්මාන්තයට ද හානියක් විය හැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය.

    එපමණක් නොව ඉදිරියේදී වාහන වල ලීසිං හා බැංකු ණය ගෙවාගන්න බැරිව ඉන්න අයටත් අපහසු කාල පරිච්ඡේදයක් ඇතිවිය හැකි බව කී අබෙිවර්ධන මහතා ඒ කිසි දෙයක් ගැන අවධානය යොමු නොකොට, මැතිවරණයක් වෙනුවෙන් පමණක් විපක්ෂය පෙනී සිටිනවානම්, මහජනතාව ඒ ගැන හොඳ අවධානයෙන් සිටිය යුතු බව පැවසීය.

    මැතිවරණය වෙනුවෙන් පමණක් බිලියන 20ක් පමණ වියදම් කරන්න වෙන අතර එයින් තේරී පත්වෙන සභිකයන් 8000ට ඉන් පසු මාසිකව දීමනා හා වැටුප් ගෙවිය යුතු බවත් එය පවතින ආර්ථික අර්බූදය හමුවේ කළ හැකි දෙයක් නොවන බව ජනතාව තේරුම්ගත යුතුව ඇතැයි වජිර අබෙිවර්ධන මහතා කීය.

    හිනිදුම සහ ඇල්පිටිය මැතිවරණ කොට්ඨාශවල එජාප බල මණ්ඩල රැස්වීම් අමතා වජිර අබේවර්ධන මහතා මෙි බව පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.