Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සූර්ය විදුලි බල පද්ධති ලැබෙන ස්ථාන ඇමති කංචන හෙළිකරයි
    Featured

    සූර්ය විදුලි බල පද්ධති ලැබෙන ස්ථාන ඇමති කංචන හෙළිකරයි

    By LFNJanuary 31, 2023No Comments1 Min Read218 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ණය ආධාර වැඩසටහන යටතේ සූර්ය විදුලි පද්ධති ලබාදෙන ස්ථාන පිළිබඳව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කර තිබේ.

    ඒ අනුවජාතික පාසල් 374, රාජ්‍ය විශ්වවිද්‍යාල 25, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 20, ගුරු අභ්‍යාස විද්‍යාල 8, කාර්මික විද්‍යාල 20 (VTA/NAITA), දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25, ප්‍රා දේශීය ලේකම් කාර්යාල 331,  ITDLH අධ්‍යාපන මධ්‍යස්ථාන 79ක්, ත්‍රිවිධ හමුදා සහ පොලිස් ගොඩනැගිලි 220ක්, පිරිවෙන් 824ක්, ආගමික ආයතන 9176ක් සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙහිදී 5kv සූර්බ බල පද්ධති ලබාදීමට නියමිතය.

    මේ අනුව ප්‍රතිලාභ ලබන ව්‍යාපෘති සංඛ්‍යාව 11,219කි. දක්වා වූ අනෙකුත් ප්‍රධාන රජයේ ගොඩනැගිලි සඳහා වහල මුදුනේ සූර්ය පැනල වලින් සමන්විත වේ. මෙහින් ව්‍යාපාති 827 ක් දැනටමත් සමීක්ෂණය කර ඇතැයිද අමාත්‍යවරයා පවසයි.

    පළාත් පාසල් සහ රෝහල් වෙනුවෙන් වහල මත සවිකරණ සූර්ය බල පද්ධති වෙනුවෙන් වූ වෙනමම වැඩසටහනක් පළාත් සභා සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    මාතර – හක්මණ මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්

    May 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.