Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සෞඛ්‍ය වෘත්තිකයින් රට යවන ජාවාරමක් ?
    Featured

    සෞඛ්‍ය වෘත්තිකයින් රට යවන ජාවාරමක් ?

    By LFNJanuary 23, 2023No Comments1 Min Read153 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නියමිත ක්‍රමවේදයෙන් බැහැරව සෞඛ්‍ය වෘත්තීකයින් විදේශගත කිරිමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.

    ඔහු සඳහන් කළේ, රජය විසින් සිදුකළ යුතු ආදාළ කටයුතු වෙනත් පාර්ශයන්ගේ මැදිහත් වීමෙන් විවිධ තැරැව්කරුවන් හරහා සිදුකරන බවට සාක්ෂි පවතින බවය.

    කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා මෙම අදහස් පළ කළේය.

    “ලෝකයේ බොහෝ රටවල් ශ්‍රී ලංකාවට උදව් කිරීම සඳහා කලින් නොතිබුණ රැකියා අවස්ථාවන් අපේ රටට ලබාදීලා තියෙනවා. හැබැයි මේ රටට ලබාදෙන මේ රැකියා ටික නිවැරදිව කළමනාකරණය කරලා, නිවැරදි මිනිස්සු විදේශගත කරන්න රජයට බැරිවෙලා තියෙනවා තාම. අපිට පේන්නේ මේ රැකියා ටිකත් එක්ක ජාවාරම් කරන තත්ත්වයක් තමයි මේ රටේ තියෙන්නේ. ඒ නිසා වරින් වර විශේෂයෙන්ම සෞඛ්‍ය වෘත්තීකයින් රට යැවීම ජාවාරමක් බවට පරිවර්තනය කරගෙන තියෙන නිසා මේ රැකියා වෙළෙඳපොළ අවධානමකට ලක්වෙලා තියෙනවා. ඒ අවස්ථාව තියෙන සහ වගකීම තියෙන ආයතන ඒ කටයුත්ත නොකර ඉන්න තත්ත්වයකට පත්වෙලා තියෙනවා. ඒකට හේතුව තමා තමන්ගේ තැරැව්කරුවන් හරහා මේ රැකියා තුළින් විවිධ ආදායම්, විවිධ ඉපැයීම්, විවිධ අල්ලස් ලබාගැනීම සඳහා කටයුතු කිරීම. මේ කියන කාරණාවට අපිට සාක්ෂි තියෙනවා. ඒ නිසා අපි ජනාධිපතිට ලිපියක් ලිව්වා මේ කාරණය සම්බන්ධයෙන්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,447 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,402 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,607 Views
    Don't Miss

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026051 Views

    අම්පාර ඩිපෝවට අයත් ලංගම බස් රථයක් වැල්ලම්පිටියේදී අනතු‍රට ලක්වී තිබේ. බස් රියදුරුට ඇති වූ හදිසි…

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026

    ට්‍රැක්ටරයක් වියානා ඇලට පෙරළෙයි – රියදුරු අතුරුදන්

    June 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.