Share Facebook Twitter LinkedIn Pinterest Email ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙකු වන හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත්වී තිබේ. ඒ අනුව ඔහු පක්ෂයෙන් ද ඉවත් වන දන්වමින් ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ සභාපති, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කර ඇත.
දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්August 6, 2026