Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කුරුණෑගල නගරාධිපතිගේ පෙත්සම ප්‍රතික්ෂේප කෙරේ
    Featured

    කුරුණෑගල නගරාධිපතිගේ පෙත්සම ප්‍රතික්ෂේප කෙරේ

    By LFNJanuary 11, 2023No Comments1 Min Read103 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාන මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට ඊයේ (10) අභියාචනාධිකරණය නියෝග කළේය.

    ප්‍රසන්න ද සිල්වා සහ ඛේමා ස්වර්ණාධිපති යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය ලබාදුනි.

    නරගාධිපතිවරයා විසින් එම රිට් පෙත්සම ඉදිරිපත් කර ඉල්ලා තිබුණේ තමන්ට එරෙහිව පැවැත්වෙන විනය පරීක්ෂණය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසටය.

    එම චෝදනා මගින් නගර සභා ආඥා පනත යටතේ වරදක් සිදුවී තිබේද? යන්න පිළිබඳ විමර්ශන සිදුකිරීම සඳහා වයඹ පළාත් වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ මහතා විසින් විශ්‍රාමික විනිසුරු ලලිත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ කමිටුවක් පත්කර ඇති බවත් පෙත්සම්කරු සඳහන් කළේය.

    එම පරීක්ෂණ කමිටුවේ කටයුතු නීතියට පටහැනි යැයි පෙන්වා දෙන පෙත්සම්කරු එය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් තමා කුරුණෑගල පළාත්බද මහාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කළද එම අධිකරණය අදාළ පෙත්සම ප්‍රතික්ෂේප කළ බව පෙත්සම්කාර නගරාධිපතිවරයා කියා සිටියේය.

    එම මහාධිකරණ තීන්දුව ප්‍රතිශෝධනය කොට තමන්ට එරෙහිව සිදුකෙරෙන විමර්ශන බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කුරුණෑගල නගරාධිපතිවරයා විසින් අභියාචනාධිකරණය වෙත එම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.