Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»යතුරු පැදියෙන් ආ මරුවා පිය – පුතු පැහැර ගනී
    Featured

    යතුරු පැදියෙන් ආ මරුවා පිය – පුතු පැහැර ගනී

    By LFNJanuary 3, 2023No Comments1 Min Read135 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කටුවන රුක්මල්පිටිය ප්‍රදේශයේදී යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් පිය පුතු දෙදෙනකු මිය ගිය බව කටුවන පොලීසිය පවසයි.

    අනතුරෙන් මිය ගොස් ඇත්තේ දික්වැල්ල පොලීසියට අනුයක්තුව සේවය කරනු ලැබූ 27 වැනි වියේ පසු වූ විජයමුණිගේ ක්‍රිෂාන් ජයලත් හා ඔහු ගේ පියා වන 61 වැනි වියේ පසු වූ විජයමුනිගේ ධර්මසේන යන අයයි. මිය ගිය පිය පුතු දෙදෙනා වීරකැටිය අබකොළවැව ප්‍රදේශයේ පදිංචි කරුවන්ය.

    අබකොළවැවේ සිට ඌරුබොක්ක ප්‍රදේශයට ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ දි තිබේ. පොලීසිය පවසන්නේ ඔවුන් දෙදෙනා පැමිණි යතුරු පැදියේ තිරිංග වල දෝෂයක් ඇති වීමෙන් මාර්ගයේ අසල තිබූ ගසක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට සැක කෙරෙන බවයි.

    අනතුරෙන් තුවාල ලැබූවන් කටුවන හා ඇඹිලිපිටිය රෝහල් වලට ඇතුළත් කළද ඔවුන් මිය ගොස් තිබුණු බව පොලීසිය කියයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,446 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,402 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,607 Views
    Don't Miss

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026038 Views

    අම්පාර ඩිපෝවට අයත් ලංගම බස් රථයක් වැල්ලම්පිටියේදී අනතු‍රට ලක්වී තිබේ. බස් රියදුරුට ඇති වූ හදිසි…

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026

    ට්‍රැක්ටරයක් වියානා ඇලට පෙරළෙයි – රියදුරු අතුරුදන්

    June 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.