Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නව සංඝ කතිකාවත් පනත් කෙටුම්පත ගැන පැහැදිලි කිරීමක්
    Featured

    නව සංඝ කතිකාවත් පනත් කෙටුම්පත ගැන පැහැදිලි කිරීමක්

    By LFNJanuary 2, 2023No Comments1 Min Read203 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සංඝ කථිකාවත් තුළින් භික්ෂුන් වහන්සේ පාලනය කිරීමට රජය උත්සාහ ගන්නා බවට වැරදි මතයක් සමාජගත වී ඇතැයි කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ පවසති.

    උන්වහන්සේ ඒ බව සඳහන් කළේ, වාද්දූව විවේකාරාම විහාරස්ථානයේ පසුගිය 31 වනදා පැවති ආගමික උත්සවයකදීය.

    එහිදී අදහස් දැක්වූ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන්,

    “මේ සංඝ කථිකාවත් පිළිබඳව සමාජයේ වැරදි මතයක් ගොඩනැගිලා තියෙනවා. භික්ෂූන් පාලනයට රජය තැත් කරන බවට මතයක් තියෙනවා. ඒක වැරදි මතයක් අපි දිගු කළක් සාකච්ඡා කළ කරුණක් මේක. මේ සමාජයේ වැඩ ඉන්න ඇතැම් දඩබ්බර භික්ෂූන් පාලනයට අපි පියවර ගැනීමක්. භික්ෂු ව්‍යවස්ථාව තමයි ප්‍රාතිමෝක්ෂයයි කියන්නේ. මූලික ව්‍යවස්ථාව අපි කවුරුවත් වෙනස් කරන්නේ නැහැ. හිතන්න එපා මේ නිකාය, පාර්ශව තිබුණා කියලා. හිතුමතේට අපිව වෙනස් කරන්න. අපි වෙනස් කරන්න දෙන්නෙත් නැහැ. ඒ නිසා කථිකාවත් හදන්නේ සංඝ සභා මගින් පාර්ලිමේන්තුවේ නීතිගත කරලා බලයක් දෙනවා. බොහෝ දෙනෙක් වැරදි මතවල ඒ නොදන්නාකම. මුළු සමාජයේම තියෙන මේ නරක ප්‍රතිපත්ති අපි ඉවත් කරන්න ඕනේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 202603 Views

    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති…

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.