Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ
    Featured

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ

    By LFNDecember 31, 2022No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මේ වසර අවසානයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 100කට ආසන්න සංඛ්‍යාවක් විශ්‍රාම යෑමට නියමිත බවත් එය ප්‍රබල ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂණ සේවාවට බලපාන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

    කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

    “මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ලංකාවේම 3,200ක් පමණ තමයි ආවරණය කරන්නේ. ඉතාම අඩු සංඛ්‍යාවක්. එම සංඛ්‍යාවෙන් 100කට ආසන්න සංඛ්‍යාවක් දෙසැම්බර් 31 වැනිදා විශ්‍රාම යාමට නියමිතයි. විශේෂයෙන්ම ප්‍රධාන සෞඛ්‍ය පරීක්ෂකයාගේ සිටම පළාත් සියල්ල නියෝජනය වන විදියට 100කට ආසන්න සංඛ්‍යාවක් විශ්‍රාම යනවා. මේක ප්‍රබල ලෙස සෞඛ්‍ය පරීක්ෂණ සේවයට දැනෙනවා. අපිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු පුහුණු කරන්න අවුරුදු 2කට ආසන්න කාලයක් යනවා තාක්ෂණික නිලධාරියෙක්. නැවත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පුහුණුකරලා සේවයට එකතුකර ගන්නා තුරු පුරප්පාඩු සහිතව සේවය සැපයීම මහජනතාවට දැනේවී. කෙසේ වෙතත් අපි බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය සේවාවේ වගේම අනෙකුත් සේවාවාන් වලටත් යම් කිසි සේවා දීගුවක් ලබා දෙනවා නම්. මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවාවටත් වයස 63ක දක්වා දීර්ඝ කිරීමක් ලබා දෙන්නේ නම් තරමක් දුරට මේ හානිය අපිට වළක්වා ගන්න පුුළුවන්. අනපේක්ෂිත මොහොතක මෙවැනි සංඛ්‍යාවක් විශ්‍රාම යාම මහජන සෞඛ්‍ය සේවාවට ප්‍රබල ගැලුවක් නිර්මාණය කරයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.