Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අද ජනතාවගෙන් සියයට 50ක් බඩගින්නේ
    Featured

    අද ජනතාවගෙන් සියයට 50ක් බඩගින්නේ

    By LFNDecember 31, 2022No Comments2 Mins Read210 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අද ජනතාවෙන් සියයට පනහක් ඉන්නේ බ ගින්නේ බවත් මේ දිනවල තමන් දේශපාලනය කතා නොකන බවත් සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.

    එසේම පක්ෂයේ කටයුතු සඳහා තමන් එක්වුවත් එහිදිද කථා කරන්නේ නිර්පාක්ෂිකව බවත් ඔහු පැවැසීය.
    කරන්දෙණිය වෙළද සංගමයේ වෙළද සංගම් මූලස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගීවෙමින් පොන්සේකා මහතා එසේ කීවේය.

    “අද සියයට පනහකට පමණ තුන් වේල කන්න නැහැ.බොහෝ දෙනා කන්නේ එක වේලයි .සමහර දෙමාපියන් දරුවන්ට කන්න දීලා ඔවුන් බඩගින්නේ ඉන්නේ .හෝටල් බේකරි සියයට පනහක් විතර වැහිලා තියෙනවා. මිනිස්සු එන්නේ නැහැ හෝටල්වලින් කන්න. විදුලි බිල වැඩි කරලා.

    අද අපේ රට දුවන්නේ එදා වේල ටුවර්ස්. හෙට ගැන විශ්වාසයක් නැහැ. අපිට පේන්නේ නැහැ අද හෙට අපේ රටේ ප්‍රශ්නේ විසදෙයි කියලා .පාට පක්ෂ භේදයකින් තොරව මේ රට පාලනය කළ සියලුදෙනාම මේකට වගකිවයුතුයි.
    කිසිම රජයකින් මේ රටේ ආර්ථිකය ශක්තිමත් වුනේ නැහැ. ශක්තිමත් කළෙත් නැහැ.

    මේ රටේ දේශපාලනඥයින්ගෙන් සියයට පනහක් දූෂිතයි. හැම පක්ෂයේම එහේමයි. තවත් සියයට තිස්පහක් පමන ඉන්නේ ලොකුකම් තාන්න මාන්න ගන්නයි. පිලිගැනීම් ලබා ගැනීමටයි .බොහෝම සුලු පිරිසකුයි ජනතාවට සේවය කිරීමට කැපවෙලා ඉන්නේ.මේ තත්ත්වය වෙනස් විය යුතුයි.

    පාර්ලිමේන්තුවට එන්න කසිප්පු,අරක්කු විසි කරන යුගය අවසන් කළ යුතුයි.මේ රටේ අවභාවිතය ලෝකයේ වෙන කිසිම රටක නැහැ.මුදල් හා සම්පත් අවභාවිතය අතින් අපි අනෙක් රටවල් පරාදයි.ඒ තරමටම අවභාවිතය අතින් අපි ඉන්නේ ඉහල තැනකයි.මේ තරම් මුදල්, සම්පත් අවභාවිතා කරන රටක් ලෝකයේ කොහේවත්ම නැහැ කියලා බය නැතිව කියන්න පුලුවන්”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියලේ කඩාවැටීම ගැන එජාපය රජයෙන් ප්‍රශ්න කරයි

    May 21, 2026

    ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

    May 21, 2026

    මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.