Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නැගෙනහිර ගොවීන්ගේ වී මිළදි ගැනිමට චීනයේ සහය පතයි
    Featured

    නැගෙනහිර ගොවීන්ගේ වී මිළදි ගැනිමට චීනයේ සහය පතයි

    By LFNDecember 21, 2022No Comments1 Min Read167 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නොමිලේ සහල් දීම වෙනුවට ඉදිරි මහ කන්නයේ සහ පහුගිය කන්නයේ දැනට ගොවීන් ලග පවතින වී අස්වනු වී අළෙවි මණ්ඩලය හරහා මිළදි ගැනීමට අවශ්‍ය මූල්‍ය සහය ලබා දෙන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පසුගියදා චින රජයෙන් ඉල්ලා සිටියාය.

    එමගින් ගොවීන්ගේ වී අස්වනු සදහා සාධාරණ මිළක් ලැබෙන අතර එම වී සහල් කිරිමේදි පාරිභෝගික ජනතාවට ද සාධාරණ මිළක් යටතේ සහල් මිළදි ගැනීමට හැකියාව ලැබෙනු ඇති.

    ඊට අමතරව වී මිළදි ගැනීම සදහා වී අළෙවි මණ්ඩලයට මුදල් ප්‍රතිපාදන රජය මගින් වෙන් කිරිමට ඇති අපහසුතාවය ද මෙමගින් පහව යන බව ද ආණ්ඩුකාරවරිය කියා සිටියාය.

    චීනයේ යුන්හාන් පළාතේ ජනතා සංගමයේ සහයෝගයෙන් නැගෙනහිර පළාතේ පාසල් සදහා  සූරිය වීදී ලාම්පු පරිත්‍යාග කිරිම පිළිබදව විශේෂ ස්තූතියක් පළ කර සිටි ආණ්ඩුකාරවරිය කෘෂිකර්මාන්තයේ දියුණුව සදහා වන ඉහත යෝජනතාවට සහය ලබා දෙන ලෙස ද ඉල්ලා සිටියාය.

    ඒ අනුව ඉදිරි මහ කන්නයේ අපේක්ෂිත වී අස්වැන්න මෙට්‍රක් ටොන් 609,000 ක් බව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. එම කාලය වන විට වත් වී අලෙවි මණ්ඩලය හරහා ගොවීන්ගේ මෙම වී අස්වනු මිළදි ගැනීමට කටයුතු කලහොත් එය ගොවි ජනතාවට වඩාත් සහයක් වනු ඇති බව ද ආණ්ඩුකාරවරියගේ මතය වී තිබේ

    මේ අතර පළාතේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සදහා සහය ලබා දෙන ලෙස ද ඇය චීන දූත පිරිස හමුවේ වැඩි දුරටත් ඉල්ලා සිටියාය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

    May 21, 2026

    මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

    May 20, 2026

    රණවිරුවන් හැමදාමත් අපේ හදවත්තුළ අනුස්මරණීයයි – ජනපති

    May 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 202603 Views

    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති…

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.