Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026

    මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Gossip»ලොව විශාලම මාළු ටැංකිය පුපුරයි
    Gossip

    ලොව විශාලම මාළු ටැංකිය පුපුරයි

    By LFNDecember 18, 2022No Comments1 Min Read239 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලොව විශාලතම සිලින්ඩාකාර මත්ස්‍ය ටැංකිය පුපුරා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    බර්ලිනයේ රැඩිසන් බ්ලු හෝටලයේ පිහිටා ඇති ඇක්වා ඩොම් නම් මෙම මත්ස්‍ය ටැංකිය මත්ස්‍ය විශේෂ 100 කට අධික ප්‍රමාණයක මාළුන් 1500 කට නිවහන වී තිබූ බවත් උසින් මීටර් 15.85 ක් බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

    වතුර ලීටර මිලියනයක් ගබඩා කර තිබී ඇති මෙම ජල ටැංකිය පුපුරා යෑමෙන් එහි වීදුරු කැබලි ඇඟේ වැදී පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

    වතුර ගලා ඒම හේතුවෙන් හෝටලයටද සැලකිය යුතු හානියක් සිදුව ඇතැයි බර්ලින් ගිනි නිවන භටයෝ පැවැසූහ.

    මාළු ටැංකිය පුපුරා යාමෙන් මාළුන් විශාල ප්‍රමාණයක් මියගියද වතුර එක් රැස් වී තිබූ ස්ථාන වල සිටි මාළුන් කිහිපදෙනකු බේරා ගැනීමට හැකි වූ බව බර්ලින් ගිනි නිවන භටයන් ප්‍රකාශ කර ඇත.

    ඇක්වා ඩොම් 2003 වසරේ විවෘත වී ඇති අතර එය නිර්මාණය කිරීමට යුරෝ මිලියන 12.8 ක මුදලක් වැය වී ඇත.ඇක්වා ඩොම් ලොව විශාලතම සිලින්ඩාකාර මත්ස්‍ය ටැංකියට හිමි ලෝක වාර්තාවටද හිමිකම් කීවේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලොව ප්‍රථම පැය 24 පුරා පුවත් නාලිකාව බිහිකළ CNN නිර්මාතෘ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වෙයි

    May 7, 2026

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු විජේ පෙරමුණට

    May 4, 2026

    3 Idiots දෙවන කොටස ගැන අමිර් ඛාන් කතා කරයි

    April 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 202600 Views

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ මස 27 වෙනිදාට ඩොලර් මිලියන 700ක මුදලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන…

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026

    මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

    May 21, 2026

    “සැප්තැම්බර් වෙනකම් විදුලි බිල වැඩි කරන්න ඉල්ලන්නේ නැහැ..” – බලශක්ති ඇමති

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.