Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පහරකෑමට ලක්වූ හිටපු උපකුලපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
    Featured

    පහරකෑමට ලක්වූ හිටපු උපකුලපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

    By LFNDecember 12, 2022Updated:December 12, 2022No Comments1 Min Read257 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකුට පහරදීම අනාගතය පිළිබඳ අසුබ ලකුණක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් සමග ඇතිවූ මතභේදාත්මක තත්ත්යක් අතරතුර පහරකෑමට ලක්වූ හිටපු උපකුලපති භූ විද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.

    පහරදීමෙන් තුවාල ලැබු මහාචාර්යවරයා සහ ඔහුගේ පුත්‍රයා ප්‍රතිකාර ලබා යළි නිවසට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.

    “විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකුට පහරදෙනවා කියන්නේ ඇත්තටම අනාගතය ගැන අසුබ ලකුණක් මොකද ඉදිරියේදී විශ්වවිද්‍යාල සිසුන්ගේ පිරිහීම.. මම අවුරුදු 43ක් විශ්වවිද්‍යාල සේවය කරලා මම මේ මාසයේ විශ්‍රාම යනවා. විශ්‍රාම යන මාසේ මේක සිද්ධවීම මට හරි කනගාටුයි. ඇඟට වැදුණු මේ වේදනාවට වඩා හිතට හරි වේදනයි. මොකද මේහෙම දෙයක් මෙච්චර කාලයකට මට වුණේ නැහැ. මේකට හේතුව ශිෂ්‍යයින්ගේ පිරිහීමයි. අන්ත වාමාංශික දේශපාලනය එක්ක ළමයි ගැටගැහිලා. මේ ළමයි හැමදේම හිතන්නේ ඒ ගොල්ලෝ හරි කියලා. කරන්නේම විනාශකාරී වැඩ. ඉතින් ඉදිරියේදී අපේ ආචාර්යවරුන්ගේ අනාගතය භයානක තත්ත්වයක තියෙනවා කියලා මට කියන්න පුළුවන්. මේ ශිෂ්‍යයින් නෙවෙයි අපරාධකරුවන්. මුළු විශ්වවිද්‍යාලයම පාලනය කරන්නේ මේ අපරාධකරුවන්. ඒ නිසා මම ඉල්ලා සිටිනවා බලධාරීන්ගෙන් විශ්වවිද්‍යාලවල ඒ නීති ක්‍රියාත්මක කරලා. ඔවුන්ගෙන් මේ විශ්වවිද්‍යාල අපට ගලවලා දෙන්න අනාගත පරම්පරාව වෙනුවෙන්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202605 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.