Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඒක ඉතා බරපතළ අවාසනාවක් – විමල්
    Featured

    ඒක ඉතා බරපතළ අවාසනාවක් – විමල්

    By LFNNovember 30, 2022No Comments1 Min Read225 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවතින ආර්ථික අර්බුදය හමුවේ දේශීය කාර්මාන්ත දිරිගැන්වීමට ආණ්ඩුව කටයුතු නොකරන බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසයි.

    ඔහු පවසන්නේ, ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් ඇතැම් කර්මාන්ත ශාලා ද වැසියාමේ අවදානමක් මතුව ඇති බවය.

    ගාල්ල ප්‍රදේශයේ පැවැති උත්තර ලංකා සභාගයේ රැස්වීමකට එක්වෙමින් විමල් වීරවංශ මන්ත්‍රිවරයා මේ බව කියාසිටියේය.

    “මේ වෙලාවේ මේ ආර්ථික අර්බුදය ඇතුළේ මේ රටේ දේශීය කර්මාන්තකරුවා හතර ගාතෙන් වටට්න විදිහ තීරණ ක්‍රියාත්මක කරන්නේ. මේ වැටිච්ච වෙලාවෙවත් බලන්නේ නැහැ දේශීය කර්මාන්තකරුවාව ආරක්ෂා කරන්නේ කොහොමද කියලා. දේශීය කර්මාන්තකරුවා අද බෙල්ල මුලින් හිරකරගෙන ඉන්නේ. වැටිච්ච වෙලාවේ, නැගිට්ටුවන්න ඕනෙ වෙලාවේ.

    ඒ නිසා ඔබතුමාලාට පේනවා වැරදි ආර්ථික මොඩලය කරගහගෙන ඒ මේ ප්‍රතිවිපාකයට තමයි අද අපි මේ මුහුණදීලා ඉන්නේ. ඒ නිසා මෙතැනින් එහාටවත් ඒ මොඩලයෙන් එළියට එන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. ඒ වැරිදි උපාය මාර්ගයෙන් එළියට එන්න පුළුවන් වෙන්න ඕනේ. ප්‍රපාතයකට ඇද වැටුනට පස්සේත් මොළයට ලාභයක් වෙන්නේ නැත්නම් ඒක ඉතා බරපතළ අවාසනාවක්. දැන් මේ මොකක්ද කරන්න යන්නේ ? මේ අර්බුදයම පාවිච්චි කරනවා සාමාන්‍ය කාලයකදී කරන්න බැරි වුණ අපරාධ ටික කරන්න. ආර්ථික අපරාධ ටික කරන්න. මූලඋපායික ලෙස වැදගත් ආර්ථික මරමස්ථාන ටික විකුණලා දාන්න. ඒක සාමාන්‍ය වෙලාවක දී කරනගන්න බැරි වුණාට මේ ගොල්ලෝ හිතනවා මේ අර්බුදය ඇතුළේ මේක කරන්න පුළුවන් එමගින් වෙන්නේ දිර්ඝකාලීන අර්බුදකාරී සමයකට අපේ මුළු මහත් ජන සමාජය ගොදුරුවීම.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.