Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉන්ධන ගැන රජයෙන් විශේෂ තීරණයක්
    Featured

    ඉන්ධන ගැන රජයෙන් විශේෂ තීරණයක්

    By LFNNovember 25, 2022No Comments1 Min Read384 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රුසියාවෙන් අඩු මිලට බොරතෙල් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇතිබව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

    ඉන්දීය ප්‍රවෘත්ති නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ සෘජුවම රුසියාවෙන් හෝ ඉන්දියාව හරහා රුසියානු බොරතෙල් ලබාගැනීමට අවධානය යොමුව ඇති බවය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා,

    “අප යුක්‍රේන යුද්ධයෙන් දැවැන්ත බලපෑමකට ලක්ව ඇති බව නොරහසක්. එහෙත් ඉදිරියේදී හෝ අපට රුසියාවෙන් බොරතෙල් ලබාගත හැකි නම් අප ඒ සඳහා කටයුතු කරනවා. දැනට පවතින තෙල් මිල අපට දැරිය නොහැකියි. වරක් අපේ ජනාධිපතිවරයා පැවැසු පරිදි දැවැන්ත රටවල් අතර සිදුවන ඝට්ටනවලදී අප වැනි කුඩා රටවලටයි වැඩිම බලපෑම ඇතිවන්නේ. ඒ අනුව අඩු මිලකට රුසියාවෙන් අපට බොරතෙල් ලබාගත හැකිනම් එහිදි ජාත්‍යන්තර නීති හා ආචාර ධර්ම උල්ලංඝනය නොවන්නේ නම් අප ඒ සඳහා නිසැකවම රුසියාව සමග කටයුතු කිරීමට නියමිතයි. රුසියාව සමග දීර්ඝ කාලීනව අපේ හොඳ සබඳතාවක් පවතින බවද කිව යුතුයි. මම විශ්වාස කරනවා රුසියාවෙන් අඩු මිලට බොරතෙල් ලබාගැනීම අනෙක් රටවලට ගැටලුවක් වී නොමැති බව.
    මන්ද කිසිවෙකු රුසියානු තෙල් වෙළඳපොලට ඒම වළක්වන්න කැමැති නැහැ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.