Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Political
ප්‍රධාන අරමුණු කිහිපයක් මුල්කරගනිමින් නව ජාතික ආණ්ඩුවක් බිහිකිරීමට සැලසුම් සකස් වෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 2024 නව…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විස්සකට වැඩි පිරිසක් අලුත් අවුරුදු නිවාඩුව ගත කිරීම සඳහා මේ දිනවල විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් 10 දෙනෙකු සහ පළාත් දෙකක් සඳහා ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙකු පත්කර තිබේ. අද (22)…
සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස කටයුතු කරන අමිත බණ්ඩාර මහතාගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.…
ප්‍රමිතියෙන් තොර ප්‍රතිජීවක ඖෂධ මෙරටට ආනයනය කිරීමේ සිද්ධියට අදාළව අවශ්‍ය වුවහොත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම…
ක්‍රිකට් හැදීමට ප්‍රථමයෙන් රට හදා සිටිය යුතු බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි. ඒ මහතා මේ…
ජනවාරි මාසයේදී විදුලි බිල සංශෝධනයක් සිදුකරන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දැන්…
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත්කිරීමට විරුද්ධ වූ ප්රමුඛපෙළේ නීතිඥයින් බිලියන ගණනින් මුදල් ගෙන කුඩු ජාලයේ අය වෙනුවෙන් අධිකරණයේ පෙනී…
බොරලන්ද සිට හෝර්ටන්තැන්න දක්වා ඔහිය ප්‍රදේශයේ සිදු කෙරෙන අනවසර ඉදිකිරීම් නැවැත්වීම සඳහා වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ නායකත්වයට පත්වන පුද්ගලයා දෙමළ ජාතික සන්ධානයේ මීළග නායකයා වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. දෙමළ…