Browsing: Political
69 ලක්ෂයේ ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අනුකම්පාවෙන් බලාසිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. බී. දිසානායක මහතා…
හොරකම නතරකර හොරුන්ට දඬුවම් දෙන ආණ්ඩුවක් පිහිටුවිම සඳහා පළාත් පාලන මැතිවරණයේදී තම පක්ෂයට ඡන්දය දෙන්නැයි ජාතික ජන බලවේගයේ නායක අනුර…
අනාගත සමගි ජනබලවේග ආණ්ඩුවක් තුළ රටේ ජනතාව ජීවත් කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟතාවයකට පැමිණීමට සුදානම් බව විපක්ෂ නායක…
ජනතාව මත විශාල බදු බරක් පටවා ඇති රජය, මහා පරිමාණයෙන් බැංකු හරහා ණය ලබාගත් පුද්ගලයින්ගෙන් බොල් ණය ලෙස රුපියල් බිලියන…
13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් ජනපති කළ ප්‍රකාශය රට තුළ ව්‍යාකූලත්වයක් නිර්මාණය කිරීමට හේතුවී ඇතැයි ත්‍රෛනිකායික මහනාහිමිවරු පවසති.…
අමුද්‍රව්‍ය ලෙස තව දුරටත් රබර් ආනයනය කිරීම වැළැක්වීමට සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය…
පක්ෂය හැර ගිය මන්ත්‍රීවරුන් පක්ෂයෙන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය නීතිමය උපදෙස් ලබාගනිමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු…
ඉදිරියේදී ඇතැම් ක්ෂේත්‍රවල බදු සංශෝධනයක් සිදුවිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු සඳහන්…
පාර්ලිමේන්තු කල් දමා විකාර වැඩ කරන ආණ්ඩු තුන් ලෝකෙම නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය. ජනතාවගේ ප්‍රශ්න විසඳනවා…
නිදහසට කරුණු ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එවූ ලිපියට පිලිතුරු ලිපියක් යැවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.…