Browsing: Political
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා අතර විශේෂ හමුවක් ඊයේ (20) සිදුවිය. එහිදී…
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ පොදු වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය…
මැතිවරණයට නාමයෝජනා දුන්නේ මැතිවරණය කල් දැමීමට නොව මැතිවරණය පැවැත්වීම සදහා යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.…
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් කොළඹ මහ නගර සභාවට තරගවැදීම සඳහා තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු…
දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි…
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ට ගෙවීමට නියම කළ රුපියල් කෝටි 10ක වන්දි මුදල ගෙවීම සඳහා ජනතාවගෙන්…
මැතිවරණ කොමිසමේ නිලධාරීන් දෙදෙනෙකුට මරණ තර්ජනය සිදුකර ඇති බව අද (19) පාර්ලිමේන්තුවේදී අනාවරණය වී තිබේ. කෙසේ වෙතත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස…
අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් ඔහු තවදුරටත් කෘෂිකර්ම…
අද දිනයේ නව අමාත්‍යවරු දෙදෙනෙක් දිවුරුම්දීමට නියමිත බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ…
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් මහතා අද (19) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ දෙදින නිල සංචාරයක්…