Browsing: Political
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තෙල්දෙණිය ආසන බල මණ්ඩල රැස්වීම ඊයේ (15) පැවැත්විණි. ඒ, පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතාගේ සහභාගිත්වයෙනි.…
ජනාධිපති ධූරයට පත්වී වසරක් සම්පූර්ණවීම වෙනුවෙන් කිසිදු පදවිප්‍රාප්ත උත්සවයක් සංවිධානය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.…
රටේ ආර්ථික බංකොලොත්භාවය සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිධූරය තමාට හිමිවීම සම්බන්ධයෙන් විපක්ෂය විරෝධය පළ කිරීම අමු පිස්සුවක් බව ශ්‍රී…
ආණ්ඩුවේ තනතුරු ලබාගැනීම හේතුවෙන් පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටවු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් යළි එම තනතුරුවල පිහිටුවීමට ඊයේ (15) පියවර…
රටේ විවිධ ක්ෂේත්‍රවල පවතින ගැටලු සොයා බලා විසඳුම් ලබාදීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කමිටුවක් ඊයේ (13)…
හැකියාවක් ලැබෙන පළමු අවස්ථාවේදීම බදු බර පහළ දැමීමට අවශ්‍ය පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රාජ්‍ය…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මහ නගර සභා හා ප්‍රාදේශීය සභාවලට…
කොළඹ රෝයල් පාක් ඝාතන සිද්ධියට මරණ දඬුවම නියම වූ ජූඩ් ජයමහ ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල…
මෙරට පෞද්ගලික ආදායම් බදු ලිපිගොනු ලක්ෂ 5න් බදු ගෙවන්නේ 31,000ක් පමණක් බව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශීක අධීක්ෂණ…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනය සැප්තැම්බර් මාසයේදී සිදුකරන බව ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඔහු සඳහන් කළේ, මෙම සමාලෝචනය සිදුවන…