Browsing: Local News
එළඹෙන උත්සව සමයේදී බිත්තර වල කිසිදු හිගයක් ඇති නොවන බවත් ඒ අනුව පාරිභෝගිකයන් හට අවශ්‍ය තරම් බිත්තර මිලදී ගැනීමේ හැකියාව…
ශ්‍රී ලංකාවේ සෑම පවුල් 5 කින් පවුල් 2 ක් සිදුකරන වියදම් වලින් සියයට 75 ක් සිදුකරන්නේ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට…
රුපියල් බිලියන 2ක අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගයක් කොළඹ වරායට ගෙනැවිත් තිබේ. ඒ, චීනය විසින් ශ්‍රී ලාංකීය ජනතාව වෙත…
මෙම මාසය තුළ චීනයේ මුල්‍ය සහතිකයක් ලැබෙන්නේ නම් ජනවාරි මාසයේදී IMF අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම කෙරෙහි බලාපොරොත්තු තබාගත හැකි බව…
ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිත වී පවතින පීඩන අවපාතය, තවදුරටත් බටහිරට බරව වයඹ දෙසට ගමන් කර අද (07)…
තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි යන අය සම්බන්ධ මහා පරිමාණ මුදල් වංචාවට ආධාර අනුබල දුන්නැයි රක්ෂිත බන්ධනාගාර ගත…
ඩීසල් මිල පහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු පහත නොදමන බවත් රුපියල් 10 කින් ඩීසල් ලීටරයක් අඩු කිරීම බස් ගාස්තු පහත…
කොකාවිල් ප්‍රදේශයේ පිහිටි යුද හමුදා පුහුණු කඳවුරක පුහුණුවීම් අතරතුර සිදුවූ අනතුරකින් හමුදා සෙබළෙකු මියගොස් තිබේ. පුහුණුවීම් අභ්‍යාසයක නිරතව සිටියදී යුද…
බාහිර ණය අර්බුදය නිසා පීඩාවිඳින ශ්‍රී ලංකාව ඇතුළු අනෙකුත් රටවල් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ…
අවිධිමත් ලෙස කසළ බැහැර කරමින් ශ්‍රී පාදය වන්දනා කිරීමට සහභාගී වන වන්දනාකරුවන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.…