Browsing: Local News
රොටරි ජාත්යන්තර සංවිධානයේ සභාපති, ජෙනිෆර් ජෝන්ස් දිවයිනට පැමිණ තිබේ. සිව්දින සංචාරයක් සඳහා ඇය මෙරටට පැමිණ ඇති බව වාර්තා වෙයි.
උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින්තැන සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව…
අයපහත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාඩු ලබාදී තිබුණු සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල් හෙට (12) දින නැවත අරඹන බව අධ්යාපන…
මැන්ඩවූස්” සුළි කුණාටුවේ බලපෑම දිවයිනෙන් පහව යෑමත් සමග පවතින ශීත කාලගුණික තත්ත්වය ක්රමයෙන් අඩු වන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි. කාර්යයේ…
පේරාදෙණිය විශ්වවිද්යාලයේ සිසුන් පිරිසකගේ පහරදීමකින් එහි හිටපු උපකුලපති භූවිද්යා ජ්යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සහ ඔහුගේ පුත්රයා තුවාල ලබා රෝහල්…
සමරිසි (LGBTQ) ප්රජාව නියෝජනය කරමින් සංවිධාන කිහිපයක නියෝජිතයින් සහ පොලීසිය අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. එම ප්රජාව පොලීසිය සමග කටයුතු කිරීමේදී…
දිස්ත්රික් හා පළාත් මට්ටමින් ගව මාංශ සහ එළු මාංශ ප්රවාහනය වහාම ක්රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජනාධිපතිවරයා නියෝග කර තිබේ. උතුරු…
මේ දිනවල පවතින අධික ශීත කාලගුණයෙන් දරුවන්ට පහසුවෙන් රෝග බෝවීමේ හැකියාවක් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග…
පසුගිය රජය සමයේ නවතා දැමුණු කුළුනු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්යාපෘතිය යළිත් මෙරටට ලබාදීමට සම්බන්ධයෙන් සලකා බැලිමට ජපාන තානාපතිවරයා කැමැත්ත…
උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…