Browsing: Local News
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා ව දූෂණ චෝදනා මත රාජකාරීවලින් නිදහස් කර තිබේ. එහි අධ්‍යක්ෂ ජනරාල්වරයාව අනිවාර්ය නිවාඩු…
අද (09) දිනයේ සියලුම රජයේ සහ රජයේ ආධාර ලබන පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලබාදී තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ,…
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 72 වැනි සංවත්සරයට සමගාමීව නිලධාරීන් 222 ක් සහ විවිධ තරාතිරම්වලට අයත් ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයන් 3548…
ස්වාධීන පොලිස් කොමිසමේ කටයුතුවලට දේශපාලන අධිකාරිය මැදිහත්වීම හේතුවෙන් අවංකව සේවය කරන පොලිස් නිලධාරීන් වෙනත් ප්‍රදේශවලට මාරු කිරීමට කටයුුතු කරන්නේ කෙසේද…
ලබන වසරේදී 8 ශ්‍රේණියේ සිට කෘත්‍රිම බුද්ධිය විෂයක් ලෙස සිසුන්ට හඳුන්වා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව, ලබන වසරේ…
වායුගෝලයේ දූවිලි අංශු ඉහළ යෑමෙන් කොළඹ අහස මීදුම වැනි දුමාරයකින් වැසී ගොස් තිබෙන අයුරු අදත් දැකගත හැකි විය. එම තත්ත්වය…
කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත දැඩි කොන්දේසි මත සම්මත කර තිබේ. අද (08) පාර්ලිමේන්තුවේ දී මේ ගැන අදහස් දක්වමින් පාර්ලිමේන්තු…
රට තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය යළිත් සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. පසුගිය සතිය තුළ…
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් බව පවසා බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ දී මෝටර් රථයක් නවතා රුපියල් ලක්ෂ 27ක මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන්…
වත්මන් ආණ්ඩුවට ජනතාවට සහන ලබාදීම සඳහා තවත් මාසයක කාලයක් ලබාදෙන බව මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසයි.…