Browsing: Local News
කැරට් 22කට වැඩි රත්රං, ආභරණ ලෙස ගෙනඒම සීමා කරමින් අංක 2312/77 දරණ අතිවිශේෂ ගැසට් පත්රය නිකුත් කර තිබේ. මුදල් රාජ්ය…
ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී අනර්ථයක් සිදු කළැයි කියන සිද්ධියට අදාළව සැකකරුවකු ලෙස නම් කර සිටින අන්තර් විශ්ව විද්යාල…
ලිට්රෝ ගෑස් ලංකා සමාගම අද (05) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ගෑස් මිල පහත දමා තිබෙනවා. ඒ අනුව නව…
මුදල් වංචාවක් සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු කන්කසන්තුරය විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණයක නඩු භාණ්ඩ වශයෙන් ඇති රන්…
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (05) සිට මාස පහක කාලයක් අනුරාධපුරය දක්වා පමණක් සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම…
අද සිට කිලෝ ග්රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව ගෑස් මිල රුපියල් 200ත් 300ත්…
16 වන බෙනඩික්ට් හිටපු පාප් වහන්සේගේ ස්වර්ගස්ථවීම වෙනුවෙන් ශෝකය පළ කිරීමක් ලෙස සියලු රාජ්ය ආයතනවල අද (05) දිනයේ ජාතික කොඩිය…
ඊයේ (04) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි බහාලුම් ප්රවාහන ගාස්තු සියයට 2.5කින් පහළ දැමීමට තීරණය කර ඇත. එක්සත් ලංකා…
එළඹෙන සතිය තුළ පළමු බිත්තර තොගය ශ්රී ලංකාවට ආනයනය කරන බව වෙළෙඳ අමාත්ය නලින් ප්රනාන්දු මහතා පවසයි. මාධ්ය කළ විමසීමකදී…
දැනට දිවයිනට බලපා ඇති වියලි කාලගුණික තත්ත්වයේ වෙනස්වීමක් අද දිනයේ අපේක්ෂා කරන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ…