Browsing: Local News
අවුරුදු උත්සව සඳහා යොදා ගන්නා ක්‍රිඩා ඉසව් ඉදිරියේදී නියාමනය කිරීමට බලාපොරොත්තු වන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර…
පසුගිය 19 වනදා ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර මිලියනයක තොගයේ සම්පල අද (22) ලබාගැනීමට නියමිත බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට 2022.07.09 වනදා ගිනිතැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පවත්වන පරීක්ෂණය සඳහා…
අම්පාර මායාදුන්න ප්‍රදේශයේදී පාසල් සිසුවෙකු වෙඩි තබාගෙන සියදිවි හානිකර ගෙන තිබේ. එසේ සියදිවි හානිකරගෙන ඇත්තේ 15 හැවිරිදි මායාදුන්න ප්‍රදේශයේ පදිංචි…
රජය තම ඉල්ලීම් කෙරෙහි යම්කිසි හෝ නම්‍යශීලී භාවයක් දක්වන්නේ නම් අද (22) සිට හෝ උසස් පෙළ ප්‍රශ්නපත්‍ර ඇගයීම් කටයුතු සඳහා…
මැයි මස 15 වනදා වනවිට සියලුම පාසල් සිසුන් සඳහා පෙළ පොත් බෙදා අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත්…
සිව්දරු මවක ඝාතනය කර ඇයගේ ගෙල බැඳි රන් මාලය සහ කරාබු ජෝඩුව පැහැරගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි. ළිඳුල පොලිස්…
මුස්ලිම් ජනතාව (22) දින රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළේය.
හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාට ලබන 24 වනදා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනීසිටින ලෙසට දැනුම් දීමට තීරණය කර තිබේ.…
යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ. එහි…