Browsing: Local News
ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අභිප්‍රාය අනුව දත්ත ඇතුලත් සමීක්ෂණ වාර්තාවක් නිකුත්වී තිබෙනවා. IHP සමීක්ෂණයට අනුව මේ අවස්ථාව වන විට ජනාධිපතිවරණයක්…
ජාතික අක්ෂි රෝහලේ සැත්කම් හෙට (24) සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. අක්ෂි රෝහලේ සැත්කම්වලින්…
හෙට (24) සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සඳහා ගුරුවරුන් සහභාගී වනු ඇති බව…
අධිවේගී මාර්ගවල ධාවනය වන බස්රථ සඳහා නව මාර්ග බලපත්‍ර ලබාදීමේදී කෝටි ගණනක මුදල් වංචාවක් සිදුව ඇති බව ලංකා පෞද්ගලික බස්…
මැයි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තුව පහළ දැමීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා අන්තර්…
සිව්දරු මවක් ඩෙවෝන් දිය ඇල්ලෙන් පහළට පැන තිබේ. පවුල් ආරවුලක් හේතුවෙන් දිඹුල පතන පොලීසියට පැමිණිල්ලක් සිදුකිරීමට පැමිණි සිව්දරු මවක් ඊයේ…
ගල්කිරියාගම පොලිස් වසමේ පලාගල, කුඩාහෙට්ටාව ප්‍රදේශයේ අවුරුදු උත්සවයක මැරතන් ධාවන තරගකරුවන්ගේ සහායට මාර්ගයේ දිවයමින් සිටි 10 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට…
නැගෙනහිර, ඌව, උතුරු, උතුරු-මැද, සබරගමුව සහ මධ්‍යම පළාත්වල අද (23) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම්…
ඩෙල්ෆ්ට් ජැටිය ආසන්නයේ නිවසක් තුළ කපා කොටා ඝාතනය කළ පුද්ගලයන් පස් දෙනෙකුගේ මළ සිරුරු අද (22) දහවල් සොයාගත් බව පොලිසිය…
පසුගිය වසර තුළ මෙරටින් පිළිකා රෝගීන් 38,772ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්ධන වැඩසටහන පවසයි. එහි ප්‍රජා…