Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (03) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව…
රාජගිරිය බණ්ඩාරනායකපුර ඉදිකරමින් පවතින නිවසක් තුළ පුද්ගලයෙකු ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන තිබේ. ගොතටුව පොලිස් ස්ථානය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන…
උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව ප්‍රමාද වීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. එහි සභාපති…
දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාට හිමිව තිබූ නිල නිවස යළි රජයට භාර දි තිබෙනවා. ඒ, හිටපු ජනාධිපතිවරයාගේ ආර්යාව වන…
ඉදිරි යල සහ මහ කන්න අස්වනු සරු කර ගැනීම සඳහා ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියස පවත්වන සාම්ප්‍රදායනුකූල අලුත් සහල්…
මිලියන 30ක මුදලක් වංචාකර මෙරටට පළාවිත් සැඟව සිටි චීන ජාතිකයන් 28දෙනකු සංචාරක හෝටලයක දී අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් අතර…
බදුල්ල ධර්මදූත මහ විදුහල සහ ඌව විදුහල අතර පැවති අන්තර් පාසල් වාර්ෂික ක්‍රිකට් තරගයට සමගාමීව සංවිධාන කළ රථ පෙළපාළියකදී කැබ්…
මාර්ගය දෙපස ව්‍යාපාර කටයුතු සිදුකිරීමට රජය මගින් අවසර ලබාදීමෙන් ආර්ථික මධ්‍යස්ථානවලට දැඩි බලපෑමක් එල්ලවන බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ…
තනි රෝදයෙන් සහ අධික වේගයෙන් අනාරක්ෂිත අයුරින් යතුරුපැදි පදවමින් සිටි තරුණයන් සිව්දෙනකු ඊයේ (01) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (02) සවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා…