Browsing: Local News
දිවයිනේ සියලු වෙසක් කලාප ආශ්රිත ප්‍රදේශ සහ විශේෂ පුජනීය ස්ථාන ආවරණය වන පරිදි විශේෂ බස් රථ සේවාවක් අද සිට ක්‍රියාත්මක…
යාපනයේ කාබනික පොහොර ආශ්රයෙන් වගාකෙරුනු ඇඹුල් කෙසෙල් කිලෝ 25,000 ක් සතියකට වරක් ඩුබායි වෙතට යැවීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය…
නිත්‍යානුකූල ලෙස අත්අඩංගුවට ගැනීමට නියමිත පුද්ගලයින් අධිකරණය හමුවට පැමිණ එය වළක්වා ගැනීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කිරීම නව ප්‍රවණතාවයක් බවට පත්වී…
ප්‍රවීණ රංගන ශිල්පී ඥාණාංග ගුණවර්ධන මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (04) අභාවප්‍රාප්තවී තිබේ. මියයන විට ඔහුගේ වයස…
‘ඩෙංගු ත්‍රී’ වෛරස් ප්‍රභේදයේ රෝගීන් වාර්තාවීමේ ශීඝ්‍ර වර්ධනයක් මේ වනවිට දක්නට ලැබෙන අතර ඩෙංගු වළක්වා ගැනීමේ පූර්ව ආරක්ෂණ පියවර වෙත…
නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විශේෂයෙන්ම සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම්…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩු ගාස්තුව නිව් සවුත් වේල්ස් නීති බලධාරීන් විසින් ගෙවිය යුතු බවට අධිකරණයේ හමුවේ ඔහුගේ…
වැසි සහිත කාලගුණ තත්ත්වයක් සමග දිස්ත්‍රික්ක තුනක් සඳහා පනවා තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ. බදුල්ල, කෑගල්ල,…
උසස් අධ්‍යාපනය සහ සප්ත වාර්ෂික නිවාඩු මත විදේශගතව යළි නොපැමිණි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් රුපියල් කෝටි 200කට ආසන්න හිඟ මුදලක් රජයට අය…
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන සිංහාරගේ සමින්ද සිල්වා නොහොත් රත්මලානේ ‘කුඩු අංජු’ ගේ අපරාධ සම්බන්ධයෙන් වූ වාර්තා ඊයේ…